Monday 19 April 2010

ආයුබෝවන්

සිංහල ජාතික පෙරමුණක් හරහා දුප්පත් සිංහල ජනතාවගේ ප්‍රශ්න සොයා බැලීම හා ඒවාට විසඳුම් ලබා දීම පිළිබඳව සාකච්ඡා කිරීම අපගේ බලාපොරොත්තුවයි. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පෙදෙස් වල සිටින බොහෝ අයට තමන්ගේ ගැටළු ගැන කියන්න කිසිවෙක් නැහැ. ඔ‍වුන් වෙත ගොස් ඔවුන්ගේ ගැටලු හා අවශ්‍යතා සමාජයට ඉදිරිපත් කර සමාජය දැනුවත් කිරීම හරහා ඔවුන්ට සුළු හෝ උපකාරයක් කිරීමට හැකි වේ යැයි මගේ බලාපොරොත්තුවයි.

1 comment: