Showing posts with label Party. Show all posts
Showing posts with label Party. Show all posts

Thursday, 6 May 2010

සිංහල ජාතික පෙරමුණක්

සිංහල දේශපාලකයො දිනෙන් දිනම සිංහල ජාතිය පාවාදීමේ ක්‍රියාවලියක යෙදිලා ඉන්න බව පේන්න තිබෙනවා. ඒ නිසා අපි තීරණය කළා සිංහල ‍ජාතිය රකින පුළුල් ජාතික පෙරමුණක් හදන්න. මුස්ලිම්, දෙමළ ඡන්ද වලට කත් අදින්නේ නැති, සිංහල ඡන්ද වලින් පමණක් ‍යැපෙන සිංහල ‍දේශපාලන පක්‍ෂයක් හදමු. සිංහල දේශපාලකයො ගැන කළකිරුණු සියලු සිංහල ජනතාවට අපි ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා.

මහලු, වැඩිහිටි, තරුණ ඒ විතරක් නෙමෙයි ඡන්ද බලය නැති ළමයින්ට උනත් අපේ උතුම් අරමුණ වටා එකතු වෙන්න පුළුවන්. අපේ රටට, අපේ සිංහල ජාතියට ආදරේ කරන හැමෝම දැන් එකතු වෙන්න. ‍මේ දැන්ම එකතු වෙන්න. අපේ පක්‍ෂයට නමක් යෝජනා කරන්න. ඒ වගේම ඔබේ අදහස්, යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න.